සිංහල පරිවර්ථනය වෙබ් පිටුවෙහි පහලින් 

Membership health card :

1. It resembles a bank ATM card. The printed health information on this card will be helpful for you & your doctor in a medical emergency.

2.The space in back side is to print your medical problems &/or diagnoses. We have given enough space here to write down any additional medical problems after printing the card. This should be done by your family doctor (using a CD marker / Permanent marker pen)

3. You can write your user name & pass ward of your health profile account in the given spaces. This will be helpful for your doctor in a medical emergency where he /she can use your health profile information for the treatment of your medical emergency .But if you feel that it is a threat to your privacy & confidentiality you can keep those spaces blank.

 4. It is advantageous to renew your health card in following situations

  • Whenever your manually written medical problem /diagnosis list appear long.
  • If you lose your health card.
  • Whenever CHIRA - JEEWA organization introduce modified health cards.
  • In each case you have to bare the production cost of the card. 

v. You will be informed about the advantages, privileges &discount offers of the health card time to time.

 5.   For manual registrations you have to visit one of our regional centers to take the card. But for online registrations it will be sent to you via registered post 

SAMPLE MEMBERSHIP HEALTH CARD - FRONT SIDE :

SAMPLE MEMBERSHIP HEALTH CARD - FRONT SIDE :

SAMPLE MEMBERSHIP HEALTH CARD - BACK SIDE :

SAMPLE MEMBERSHIP HEALTH CARD - BACK SIDE :

Importance of having a Health Card - විද්‍යුත් සෞඛ්‍ය කාඩ්පතක් ළග තිබීමේ වැදගත්තම.

Importance of having a Health Card - විද්‍යුත් සෞඛ්‍ය කාඩ්පතක් ළග තිබීමේ වැදගත්තම.

එය හදිසි රෝගාතුරවීමකදී ඔබගේ දිවි රුකදීමට පවා සමත් වන ආකාරය.

සාමාජිකත්වය සෞඛ්‍ය කාඩ්පත 

 

1.මෙය ඔබ නිතර භාවිතා කරන බැංකු ATM කාඩ් පතකට සමානයි. එහි මුද්‍රණය කර ඇති තොරතුරු මගින් හදිසි රෝගාතුර වීමකදී පවා වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය සේවාවන් සපයන්නන්ට පහසුවක්  සැලසේ. (කාඩ් පතෙහි පිටපත බලන්න)

2.මෙහි  Medical problems / Diagnosis ලෙස සපයා ඇති හිස් තීරුව ඔබට දැනට පවතින නිශ්චිත රෝග විනිශ්චයන් සහ වැදගත් සෞඛ්‍ය ගැටළු මුද්‍රණය සඳහාය .එසේම කාඩ් පත මුදුණය කළ පසුව ඔබගේ ශරීරය තුල ඇතිවන නව රෝග විනිශ්චයන් අවශ්‍ය නම් එහි වෛද්‍යවරයෙකු  ලවා සටහන් කරවා ගැනීමටද ඉඩ සපයා ඇත. මේ සඳහා (CD- marker /Permanent marker  )වැනි පැනක් භාවිතා කළ යුතුය.

3.කාඩ්පතෙහි ඇති හිස් තැන් වල ඔබට කැමති නම් ඔබගේ user name සහ pass ward  සටහන් කර තැබිමට හැකිය.මෙසේ සටහන් කර තැබීම ඔබගේ යම් හදිසි රෝග අවස්ථාවකදී හෝ හදිසි රෝහල් ගත කිරීමකදී ඉතාමත් වටිනා දෙයක්. නමුත් ඔබගේ සෞඛ්‍ය තොරතුරු වල රහස්‍ය භාවය සහ පෞද්ගලිකත්වයට එය තර්ජනයක් ලෙස ඔබට හැගේ නම්  එසේ සටහන් නොකර තැබීමටද ඔබට නිදහස ඇත. පෙර පරිදි marker pen එකක් ඒ සඳහා භාවිතා කළ යුතුය.

4.වසරකට වරක් හෝ, ඔබගේ කාඩ් පත අස්ථාන ගත වීමකදී හෝ කාඩ්  පත අළුතින් මුද්‍රණය  කර භාවිතා කළ යුතුය. නමුත් වසරක් අවසානයේ ඔබගේ කාඩ්පතෙහි  අළුතින් මුද්‍රණය කිරීමට  තරම් සෞඛ්‍ය ගැටළු ඔබට නොමැතිනම් තවදුරටත් පැරණි කාඩ්පතම භාවිතා කළ  හැකිය. එසේම චිර -ජිව ආයතනය  වැඩිදියුණු කළ කාඩ් පත් හදුන්වා දීමේදීද පැරණි කාඩ් පත අවලංගු වෙයි. මේ සැම අවස්ථාවකදීම කාඩ්පතෙහි නිශ්පාදන වියදම ලෙස කුඩා මුදලක් ඔබ හට දැරීමට සිදු වෙයි.

5.කාඩ්පතෙහි ඇති අනෙකුත් වට්ටම්, වරප්‍රසාද, සහ වාසි පිළිබඳව අවස්ථානුකුලව දැනුම් දෙනු ලැබේ.

6.මුද්‍රණය කළ පසු කාඩ් පත පැමිණ ලබා ගත යුතුය. නමුත් online application සහ  online registration  සඳහා තැපැල් මගින් එවිය හැකිය.

ALL RIGHTS RESERVED

© - 2022