WHO IS DOCTOR ? WHO IS PATIENT ?

DOCTOR - PATIENT RELATIONSHIP

##---- නිරෝගී චිර ජීවනය සඳහා ----##

##---- නිරෝගී චිර ජීවනය සඳහා ----##

Your family doctor is our GOLD-MEMBER.

(For the referrence of new CHIRA-JEEWA members)

(සිංහල පරිවර්ථනය වෙබ් පිටුවෙහි පහලින්)

Your family doctor is very important in obtaining services such as health promotion and health management through the Chira-Jeewa Medical service. He or she is also a person who plays a big role in this activism. Simply put, anyone who does not receive their health care under a family physician cannot obtain our membership. 

For the same reason we named them as GOLD MEMBERS. Realizing the important service they render, we have provided them with certain privileges. That is because you, as a member of our membership, will also be indirectly privileged.

What is the relationship between your family doctor (GOLD - MEMBER) and you?

That relationship starts when you apply for a permanent membership. This is because he or she will fill in the summary of your health information that must be provided with the application. If your family doctor is registered as a GOLD-MEMBER in our organization, you will be able to easily and simply provide the service you receive from him or her. This is because we provide technical and professional support to physicians who register for our GOLD -MEMBER membership to perform their services efficiently and effectively. So choose one specific doctor as your family doctor. 
You can get all the services such as compiling your monthly health information summary, setting up your monthly health calendar, uploading health information to your online health information account by a specific GOLD -MEMBER doctor, for which he / she has to pay the professional fee. .
The GOLD -MEMBER doctor will  summarize the information of the members who receive medical services under him in an online account provided by our company. It allows the GOLD-MEMBER (family doctor) to examine and study your health information at any time with your permission.
In addition to the above services, if your family doctor is a lifelong GOLD-MEMBER, he or she will carefully study your online health information account (and will consult with other doctors if necessary) and upload his or her medical advice to the relevant page of your health information account . This will re-evaluate all the health issues and future risks that you may have missed  while compiling your monthly health information summary. 
Read the article about the health information account for more information. 
If your family doctor is a lifelong GOLD-MEMBER, they will also help you choose the right and appropriate specialist doctor to consult with when channeling specialist doctors, seeking advice through our E-HEALTH services. Referral letters will be sent to the relevant specialist doctor via  internet. This will make your services easier and increase the quality of services. This will make it easier for your specialist doctor to make decisions about your health issues. You can also avoid spending your time and money onchannelling   specialists other than the right specialist who specializes in your health issues.
In view of all of the above, we recommend that you maintain a relationship with one family physician (GOLD -MEMBER) with a long-term plan for your health problems.

Our IT system allows you to change your GOLD -MEMBER in a special case such as a change of residence. But the Chira-Jeeva E-HEALTH service also allows you to stay in touch with your family doctor, even when traveling abroad, if necessary.

චිර - ජිව GOLD-MEMBER හෙවත් ඔබගේ පවුලේ වෛද්‍යවරයා :-

ඔබගේ පවුලේ වෛද්‍යවරයා චිර - ජිව වෛද්‍ය සේවය  හරහා ඔබගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය , සෞඛ්‍ය කළමණාකරනය වැනි  සේවාවන් ලබා ගැනිමේදී ඉතා වැදගත්. එසේම ඔහු හෝ ඇය මෙම ක්‍රියාන්විතය තුල විශාල කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයෙකි. සරළවම කිව හොත්  පවුලේ වෛද්‍යවරයෙකු යටතේ තම සෞඛ්‍ය සේවාවන් ලබා  නොගන්නා අයෙකුට අපගේ සාමාජිකත්වයද ලබාගත නොහැකිය. එනම් පවුලේ වෛද්‍යවරයා   (family doctor) නමැති  වැදගත් චරිතය නොමැතිව චිර - ජිව  ක්‍රියාන්විතයටද පැවැත්මක් නැත.

එම හේතුව නිසාම අපි ඔවුන් අපගේ GOLD MEMBERS ලෙස නම් කළෙමු. ඔවුන් ඉටු කරන  වැදගත්  සේවාව අවාබෝධකරගත් අපි යම් යම් වරප්‍රසාද ඔවුන් වෙනුවෙන් සපයා ඇත. ඒ අපගේ සාමාජිකත්වය ලබා ගන්නා ඔබටද ඉන් වක්‍රාකාරව යම් වරප්‍රසාදයන්  හිමි වන බැවිනි.

ඔබගේ පවුලේ වෛද්‍යවරයා (GOLD – MEMBER) සහ ඔබ අතර පැවතිය යුතු සබඳතාව කෙබඳුද?

  1. ඔබ චිර ජීව සාමාජිකත්වය සඳහා අයදුම් පත යොමුකරන විටම එම සබඳතාව ගොඩනැගී අවසන්. මක් නිසාද යත් අයදුම් පත සමඟ සැපයිය යුතු ඔබගේ  සෞඛ්‍ය තොරතුරු සාරංශය පුරවනු ලබන්නේ  ඔහු හෝ ඇය විසින් නිසාය. ඔබගේ පවුලේ  වෛද්‍යවරයා  අපගේ සංවිධානයේ GOLD -MEMBER  ලෙස ලියාපදිංචි වී ඇති නම් ඔබට ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙන සේවාව වඩාත් පහසු සහ සරළ  අයුරින් ඉටුකර ගත හැකි වනු ඇත. ඊට හේතුව අපි අපගේ GOLD -MEMBER සාමාජිකත්වය සඳහා ලියා පදිංචිය වන වෛද්‍යවරුන් සඳහා සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායිව ඉටුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෘත්තිමය සහය ලබා දෙන බැවිනි. එනිසා ඔබ නිශ්චිත එක් වෛද්‍යවරයෙකු ඔබගේ පවුලේ වෛද්‍යවරයා ලෙස තෝරගන්න.ඔහුට හෝ ඇයට GOLD - MEMBERSHIP සාමාජිකත්වය තිබීම වඩාත් සුදුසු ලෙස අපි නිර්දේශ කරමු.
  2. ඔබට ,නිශ්චිත එක් GOLD -MEMBER වෛද්‍යවරයෙකු මගින් ඔබගේ මාසික සෞඛ්‍ය තොරතුරු සාරංශය (monthly health information summary) සැකසීම මාසික සෞඛ්‍ය කැලැන්ඩරය සැකසීම ,සෞඛ්‍ය තොරතුරු ඔබගේ අන්තර්ජාල සෞඛ්‍ය තොරතුරු ගිණුමට upload කිරීම ආදී සේවාවන් සියල්ල ලබා ගත හැකිය මේ සඳහා වෘත්තිය ගාස්තුව ඔහුට /ඇයට ගෙවිය යුතුය.
  3. එම GOLD -MEMBER වෛද්‍යවරයාට අප ආයතනය විසින් සපයන අන්තර්ජාල ගිණුමක ඔහු යටතේ වෛද්‍ය සේවාවන් ලබන චිර - ජීව සමාජිකයින්ගේ තොරතුරු ස්වයංක්‍රීයව සාරංශ ගත වනු ඇත. ඒ හරහා ඔබගේ අවසරය ඇතිව ඔබගේ සෞඛ්‍ය තොරතුරු පිරික්සීමට සහ අධ්‍යනය කිරීමට ඕනැම වේලාවක එම GOLD -MEMBER  (family doctor) හට අවස්ථාව සලසා ඇත.
  4. ඉහත සේවාවන්ට අමතරව ඔබගේ පවුලේ වෛද්‍යවරයා චිර - ජීව GOLD -MEMBERකෙනෙකු නම් ඔහු විසින් ඔබගේ අන්තර් ජාල සෞඛ්‍ය තොරතුරු ගිනුම හොදින් අධ්‍යනය කොට ( අවශ්‍ය නම් වෙනත් වෛද්‍යවරුන්ගේද උපදෙස් ලබා ගෙන) මාසකට  වරක් ඔබගේ සෞඛ්‍ය තොරතුරු ගිණුමේ අදාල පිටුවට ඔහුගේ වෛද්‍ය උපදෙස් upload කරනු ඇත. මේ තුලින් ඔබගේ මාසික සෞඛ්‍ය තොරතුරු සාරංශය සැකසීමේදී අතපසුවිය හැකි හෝ මග හැරිය හැකි සියළුම සෞඛ්‍ය ගැටළු සහ අනාගත අවධානම් තත්ත්වයන් පිළිබඳව නැවත වතාවක් අවධානය යොමු කිරීමක් මේ මගින් සිදු වෙයි.මේ වෙනුවෙන් ඔබ අමතර ගෙවිමක් සිදු කළ යුතු නැත.
  5. මීටත් අමරව ඔබ ඊළඟ මාසයේ ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවී ඔබගේ මාසික සෞඛ්‍ය තොරතුරු සාරංශය සකස්කරවා  ගැනීමට පෙර ඔබට ඔහුගෙන් හෝ ඇයගෙන් ඔහු/ ඇය හමු නොවි යම් උපදෙසක් ලබා ගැනිමට අවශ්‍ය වුවහොත් ඔබගේ චිර - ජීව  සෞඛ්‍ය තොරතුරු ගිණුම හරහා ඔබට එය පහසුවෙන්ම සිදුකර ගත හැකිය.(වැඩි විස්තර සඳහා සෞඛ්‍ය තොරතුරු ගිණුම ගැන ලිපිය කියවන්න) මේ ආකාරයෙන් ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබ උපදෙස් ඉල්ලා සිටින විට ඔහු හෝ ඇය එම උපදෙස් ලබා දෙනුයේ ඔබගේ සෞඛ්‍ය තොරතුරු ගිණුමෙහි වු සියළුම සෞඛ්‍ය තොරතුරු ද අධ්‍යනය කර ඒවාට ගැලපෙන අයුරින් නිසා ඔබට ලැබෙනුයේ අංග සම්පුර්ණ විද්‍යාත්මක උපදෙසකි. ඔබගේ පවතින ගැටළුවට තාවකාලික උපදෙසක් පමණක් නොවේ .මෙය ප්‍රමිතයෙන් උසස් සේවාවකි. මේ අයුරින් ඔබගේ ඉල්ලිමට අනුව අමතරව උපදෙස් ලබාදීම වෙනුවෙන් අන්තර් ජාල ගිණුම හරහා ඔබ ඔබගේ පවුලේ වෛද්‍යවරයාට යම් වෘත්තිය ගාස්තුවක් ගෙවිය යුතුය.
  6. ඔබගේ පවුලේ වෛද්‍යවඑයා චිර - ජිව GOLD -MEMBER  කෙනෙකු නම් අපගේ E-HEALTH සේවාවන් හරහා විශේෂඥ වෛද්‍ය වරුන් චැනල් කිරීම, උපදෙස් ඉල්ලීම ආදී කටයුතු වලදී ඔබ උපදෙස් පැතිය යුතු නිවැරදි සහ සුදුසු විශේෂඥ වෛද්‍යවයා තෝරා ගැනිමට ද ඔවුන් ඔබට උදවු කරනු ඇත. අදාල වි‍ශේෂඥ වෛදයවරයාට  අන්තර් ජාලය හරහා දැනුවත් කිරිමේ ලිපි (Referral letters) යොමු කරනු ඇත.මේ මගින් ඔබගේ සේවාවන් වඩාත් පහසු කරවන අතර සෙස්වාවන්හි ගුණාත්මකභාවය වැඩි වෙයි. ඔබගේ විශේෂඥ වෛදයවරයාටද ඔබගේ සෞඛ්‍ය ගැටළු පිළිබඳව තීරණ ගැනිමටද මෙය මනා පහසුවක් සලසයි. එසේම ඔබගේ සෞඛ්‍ය ගැටළු වලට අදාල විශේෂඥතාව ඇති නිවැරදි විශේෂඥ වෛද්‍යවරයාට මිස වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම සඳහා ඔබගේ කාලය මුදල් ශ්‍රමය වැයවීම වලක්වා ගත හැකිය.

උක්ත සියළු කරුණු නිසා ඔබගේ සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් දිර්ඝකාලින වශයෙන් සැලසුමක් සහිතව එක් පවුලේ වෛද්‍යවරයෙක් (GOLD -MEMBER කෙනෙකු) සමඟ සබඳතාව පවත්වාලෙන යන ලෙස අපි නිර්දේශ කරමු.

පදිංචිය වෙනස් කිරිම වැනි විශේෂ අවස්ථාවකදී ඔබගේ GOLD -MEMBER වෙනස් කිරිමට අපගේ තොරතුරු තාක්ෂණ පද්ධතිය ඉඩ සලසා ඇත. නමුත් අවශ්‍යනම් විදේශ ගතවී සටින විටදි පවා ඔබගේ පවුලේ වෛද්‍යවරයා සමඟ නිරන්තර සබඳතාව පවත්වා ගැනිමටද ඔබට චිර - ජීව E-HEALTH සේවාව මඟින් ඉඩ කඩ ලැබේ.

Why you need a family doctor ? ඔබටම වෙන්වු පවුලේ වෛද්‍යවරයෙකු සිටීම අත්‍යවශ්‍යද ? එහි වටිනාකම අවබෝධකර ගනිමු.

AUDIO-VISUAL DEMONSTRATION OF THE ROLE OF A FAMILY DOCTOR- PLAY THIS VIDEO.

Benefits of having a family doctor - පවුලේ වෛද්‍යවරයාගේ කාර්යභාරය සහ පවුලේ වෛද්‍යවරයෙකු සිටීමේ දීර්ඝකාලීන ප්‍රයෝජන!

🎁 ALL RIGHTS RESERVED WITH CJMS™ 🎁

【CJMS™-©-2017】®